1
ගීතාවලිය 5:12
Sinhala New Revised Version 2018
SNRV
මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.
Compare
Explore ගීතාවලිය 5:12
2
ගීතාවලිය 5:3
සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.
Explore ගීතාවලිය 5:3
3
ගීතාවලිය 5:11
ඔබ සරණ යන්නෝ ප්රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්රිය කරන්නෝ ප්රීති ප්රමෝද වෙත් වා!
Explore ගීතාවලිය 5:11
4
ගීතාවලිය 5:8
සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව; ගත යුතු මඟ මට පෙන්නුව මැනව.
Explore ගීතාවලිය 5:8
5
ගීතාවලිය 5:2
රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.
Explore ගීතාවලිය 5:2
Home
Bible
Plans
Videos