1
ගීතාවලිය 49:20
Sinhala New Revised Version 2018
SNRV
කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.
Compare
Explore ගීතාවලිය 49:20
2
ගීතාවලිය 49:15
එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.
Explore ගීතාවලිය 49:15
3
ගීතාවලිය 49:16-17
යමෙකු පොහොසත් වන විට, ඔහුගේ යස ඉසුරු වැඩි වන විට බිය නොවන්න. මියයන විට, ඔහු ඉන් කිසිවක් ගෙනයන්නේ නැත; ඔහුගේ යස ඉසුරු ඔහු කැටුව මිනී වළට නොයනු ඇත.
Explore ගීතාවලිය 49:16-17
Home
Bible
Plans
Videos