1
ගීතාවලිය 48:14
Sinhala New Revised Version 2018
SNRV
මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය; “ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.
Compare
Explore ගීතාවලිය 48:14
2
ගීතාවලිය 48:1
අප දෙව් නුවර වන එතුමාණන්ගේ ශුද්ධ කන්දෙහි හිමිතුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.
Explore ගීතාවලිය 48:1
3
ගීතාවලිය 48:10
දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි. ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත. ඔබ සාධාරණ ලෙස රජ කරන සේක.
Explore ගීතාවලිය 48:10
Home
Bible
Plans
Videos