1
ගීතාවලිය 41:1
Sinhala New Revised Version 2018
SNRV
දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.
Compare
Explore ගීතාවලිය 41:1
2
ගීතාවලිය 41:3
ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.
Explore ගීතාවලිය 41:3
3
ගීතාවලිය 41:12
මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.
Explore ගීතාවලිය 41:12
4
ගීතාවලිය 41:4
“සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි.
Explore ගීතාවලිය 41:4
Home
Bible
Plans
Videos