1
ගීතාවලිය 3:3
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක.
Compare
Explore ගීතාවලිය 3:3
2
ගීතාවලිය 3:4-5
මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක. මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.
Explore ගීතාවලිය 3:4-5
3
ගීතාවලිය 3:8
ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය. ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!
Explore ගීතාවලිය 3:8
4
ගීතාවලිය 3:6
දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
Explore ගීතාවලිය 3:6
Home
Bible
Plans
Videos