1
2 තෙසලෝනික 1:11
Sinhala New Revised Version 2018
SNRV
අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු.
Compare
Explore 2 තෙසලෝනික 1:11
2
2 තෙසලෝනික 1:6-7
දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරමින්, ඔබට දුක් දෙන්නන්ට දුක ද, දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්රකාශ වන කල්හි ය.
Explore 2 තෙසලෝනික 1:6-7
Home
Bible
Plans
Videos