1
ගීතාවලිය 150:6
Sinhala New Revised Version
NRSV
ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්රශංසා වේ වා!
Compare
Explore ගීතාවලිය 150:6
2
ගීතාවලිය 150:1
සමිඳුන් පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න. එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.
Explore ගීතාවලිය 150:1
3
ගීතාවලිය 150:2
එතුමන්ගේ බලවත් ක්රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.
Explore ගීතාවලිය 150:2
Home
Bible
Plans
Videos