1
ගීතාවලිය 149:4
Sinhala New Revised Version
NRSV
සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක.
Compare
Explore ගීතාවලිය 149:4
2
ගීතාවලිය 149:6
දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
Explore ගීතාවලිය 149:6
3
ගීතාවලිය 149:1
සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
Explore ගීතාවලිය 149:1
Home
Bible
Plans
Videos