1
ගීතාවලිය 116:1-2
Sinhala New Revised Version
NRSV
සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.
Compare
Explore ගීතාවලිය 116:1-2
2
ගීතාවලිය 116:5
සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.
Explore ගීතාවලිය 116:5
3
ගීතාවලිය 116:15
සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
Explore ගීතාවලිය 116:15
4
ගීතාවලිය 116:8-9
එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
Explore ගීතාවලිය 116:8-9
Home
Bible
Plans
Videos