YouVersion Logo
Search Icon

ගීතාවලිය 116:1-2

ගීතාවලිය 116:1-2 NRSV

සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 116:1-2