1
හිතෝපදේශ 15:1
Sinhala New Revised Version
NRSV
මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.
Compare
Explore හිතෝපදේශ 15:1
2
හිතෝපදේශ 15:33
දේව ගරුබිය ප්රඥාවේ පාසලකි; යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.
Explore හිතෝපදේශ 15:33
3
හිතෝපදේශ 15:4
මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි.
Explore හිතෝපදේශ 15:4
4
හිතෝපදේශ 15:22
උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.
Explore හිතෝපදේශ 15:22
5
හිතෝපදේශ 15:13
සතුටු සිත මුහුණ එළිය කරයි; සෝ දුක සිත දෙදරවයි.
Explore හිතෝපදේශ 15:13
6
හිතෝපදේශ 15:3
සමිඳාණෝ දිවැසින් මුළු ලොව නරඹන සේක, සුදනන් හා දුදදන් පිරික්සා බලන සේක.
Explore හිතෝපදේශ 15:3
7
හිතෝපදේශ 15:16
කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.
Explore හිතෝපදේශ 15:16
8
හිතෝපදේශ 15:18
වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.
Explore හිතෝපදේශ 15:18
9
හිතෝපදේශ 15:28
දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි; නොදැහැමියා වහා පිළිතුරු දෙයි; එයින් කරදර ගොඩක් ඇති වෙයි.
Explore හිතෝපදේශ 15:28
Home
Bible
Plans
Videos