1
හිතෝපදේශ 14:12
Sinhala New Revised Version
NRSV
මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
Compare
Explore හිතෝපදේශ 14:12
2
හිතෝපදේශ 14:30
නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්යාව, ඇටකටුවලට පිළිකාවකි.
Explore හිතෝපදේශ 14:30
3
හිතෝපදේශ 14:29
කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
Explore හිතෝපදේශ 14:29
4
හිතෝපදේශ 14:1
නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.
Explore හිතෝපදේශ 14:1
5
හිතෝපදේශ 14:26
දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.
Explore හිතෝපදේශ 14:26
6
හිතෝපදේශ 14:27
දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
Explore හිතෝපදේශ 14:27
7
හිතෝපදේශ 14:16
ප්රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්රියා කරයි.
Explore හිතෝපදේශ 14:16
Home
Bible
Plans
Videos