1
ද්විතීය නීති සංග්‍රහය 4:29
Sinhala New Revised Version
NRSV
එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත.
Compare
Explore ද්විතීය නීති සංග්‍රහය 4:29
2
ද්විතීය නීති සංග්‍රහය 4:31
උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.
Explore ද්විතීය නීති සංග්‍රහය 4:31
3
ද්විතීය නීති සංග්‍රහය 4:24
මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගින්නකි, ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි.
Explore ද්විතීය නීති සංග්‍රහය 4:24
4
ද්විතීය නීති සංග්‍රහය 4:9
පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.
Explore ද්විතීය නීති සංග්‍රහය 4:9
5
ද්විතීය නීති සංග්‍රහය 4:39
එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න.
Explore ද්විතීය නීති සංග්‍රහය 4:39
6
ද්විතීය නීති සංග්‍රහය 4:7
“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද?
Explore ද්විතීය නීති සංග්‍රහය 4:7
7
ද්විතීය නීති සංග්‍රහය 4:30
දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්
Explore ද්විතීය නීති සංග්‍රහය 4:30
8
ද්විතීය නීති සංග්‍රහය 4:2
මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය.
Explore ද්විතීය නීති සංග්‍රහය 4:2
Home
Bible
Plans
Videos