YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 4:2

ද්විතීය නීති සංග්‍රහය 4:2 NRSV

මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය.