1
ගීතාවලිය 85:2
Sinhala Revised Old Version
SROV
ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක.
Compare
Explore ගීතාවලිය 85:2
2
ගීතාවලිය 85:10
කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය.
Explore ගීතාවලිය 85:10
3
ගීතාවලිය 85:9
තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.
Explore ගීතාවලිය 85:9
4
ගීතාවලිය 85:13
ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.
Explore ගීතාවලිය 85:13
Home
Bible
Plans
Videos