1
ගීතාවලිය 76:11
Sinhala Revised Old Version
SROV
ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.
Compare
Explore ගීතාවලිය 76:11
2
ගීතාවලිය 76:12
උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක. පොළොවේ රජුන්ට භයංකර වන සේක.
Explore ගීතාවලිය 76:12
Home
Bible
Plans
Videos