1
ගීතාවලිය 67:1
Sinhala Revised Old Version
SROV
පොළොවෙහි ඔබගේ මාර්ගයද සියලු ජාතීන් අතරේ ඔබගේ ගැළවීමද ප්‍රකාශවෙන පිණිස
Compare
Explore ගීතාවලිය 67:1
2
ගීතාවලිය 67:7
දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරනසේක; පොළොවේ සියලු සීමාවෝද උන්වහන්සේට භයවන්නෝය.
Explore ගීතාවලිය 67:7
3
ගීතාවලිය 67:4
ජාතීහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා. මක්නිසාද ඔබ යුක්තියෙන් මනුෂ්‍ය වර්ගයන් විනිශ්චයකරනසේක, පොළොවේ ජාතීන් පාලනය කරනසේක.
Explore ගීතාවලිය 67:4
Home
Bible
Plans
Videos