1
ගීතාවලිය 44:8
Sinhala Revised Old Version
SROV
අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.
Compare
Explore ගීතාවලිය 44:8
2
ගීතාවලිය 44:6-7
මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය. ඔබ අපේ එදිරිකාරයන්ගෙන් අප ගළවා, අපට වෛරවෙන්නන් ලජ්ජාවට පැමිණවූසේක.
Explore ගීතාවලිය 44:6-7
3
ගීතාවලිය 44:26
අපට උපකාර පිණිස නැගුටුණ මැනව, ඔබගේ කරුණාගුණය නිසා අප මිදුවමැනව.
Explore ගීතාවලිය 44:26
Home
Bible
Plans
Videos