1
ගීතාවලිය 148:13
Sinhala Revised Old Version
SROV
මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.
Compare
Explore ගීතාවලිය 148:13
2
ගීතාවලිය 148:5
ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළසේක, එවිට ඒවා මවනලද්දේය.
Explore ගීතාවලිය 148:5
3
ගීතාවලිය 148:1
ස්වාමීන්ට ප්රශංසා කරව්. ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්රශංසාකරව්. උස් තැන්හිදී උන්වහන්සේට ප්රශංසාකරව්.
Explore ගීතාවලිය 148:1
Home
Bible
Plans
Videos