1
ගීතාවලිය 149:4
Sinhala Revised Old Version
SROV
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක.
Compare
Explore ගීතාවලිය 149:4
2
ගීතාවලිය 149:6
ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා
Explore ගීතාවලිය 149:6
3
ගීතාවලිය 149:1
ස්වාමීන්ට ප්රශංසාකරව්. ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්රශංසාවද ගායනාකරව්.
Explore ගීතාවලිය 149:1
Home
Bible
Plans
Videos