1
ගීතාවලිය 140:13
Sinhala Revised Old Version
SROV
සැබවින් ධර්මිෂ්ඨයෝ ඔබගේ නාමයට ස්තුතිකරන්නෝය. අවංකයෝ ඔබ ඉදිරියෙහි වාසයකරන්නෝය.
Compare
Explore ගීතාවලිය 140:13
2
ගීතාවලිය 140:1-2
ස්වාමිනි, නපුරු මනුෂ්‍යයාගෙන් මා ගැළෙවුව මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු සිතින් නපුරු උපා යොදති; නොකඩවම යුද්ධ උපදවති.
Explore ගීතාවලිය 140:1-2
3
ගීතාවලිය 140:12
ස්වාමීන්වහන්සේ පීඩිතයාගේ කාරණයත් දිළිඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.
Explore ගීතාවලිය 140:12
4
ගීතාවලිය 140:4
ස්වාමිනි, දුෂ්ටයාගේ අත්වලින් මා රැකගත මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පාද නෙරපාදමන්නට සිතුවෝය
Explore ගීතාවලිය 140:4
Home
Bible
Plans
Videos