1
ගීතාවලිය 101:3
Sinhala Revised Old Version
SROV
මාගේ ඇස් හමුවෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්රියාව නුරුස්සමි; එය මට නොඇලෙන්නේය.
Compare
Explore ගීතාවලිය 101:3
2
ගීතාවලිය 101:2
නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි.
Explore ගීතාවලිය 101:2
3
ගීතාවලිය 101:6
දේශයේ විශ්වාසකටයුතු අය මා සමඟ වසන පිණිස ඔවුන් කෙරෙහි මාගේ ඇස් යොමා තිබෙන්නේය. නිර්දෝෂ මාර්ගයෙක්හි හැසිරෙන තැනැත්තේම මට මෙහෙකරන්නේය.
Explore ගීතාවලිය 101:6
Home
Bible
Plans
Videos