1
ගීතාවලිය 100:5
Sinhala Revised Old Version
SROV
මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.
Compare
Explore ගීතාවලිය 100:5
2
ගීතාවලිය 100:4
ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්රශංසාකරව්.
Explore ගීතාවලිය 100:4
3
ගීතාවලිය 100:2
ස්වාමීන්ට ප්රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්.
Explore ගීතාවලිය 100:2
4
ගීතාවලිය 100:3
ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.
Explore ගීතාවලිය 100:3
Home
Bible
Plans
Videos