1
යෝෂුවා 7:11
Sinhala Revised Old Version
SROV
ඉශ්රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ.
Compare
Explore යෝෂුවා 7:11
2
යෝෂුවා 7:13
නුඹ නැගිට සෙනඟ පවිත්රකරන්න, ඔවුන්ට කථාකොට: නුඹලා හෙට දවසට පවිත්රවෙන්න. මක්නිසාද ඉශ්රායෙල්වරුනි, නුඹලා අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය නුඹලා අතරෙන් පහකරන තුරු නුඹලාගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට නුඹලාට බැරිවේයයි ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
Explore යෝෂුවා 7:13
3
යෝෂුවා 7:12
එබැවින් ඉශ්රායෙල් පුත්රයන්ට තමුන්ගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට බැරිය, ඔව්හු ශාපයට අසුවුණ බැවින් තමුන්ගේ සතුරන්ට පිටපාති. ඒ කැපවූ දේ නුඹලා අතරෙන් නාස්තිකර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.
Explore යෝෂුවා 7:12
Home
Bible
Plans
Videos