1
යෙසායා 32:17
Sinhala Revised Old Version
SROV
ධර්මිෂ්ඨකමේ ක්රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.
Compare
Explore යෙසායා 32:17
2
යෙසායා 32:18
මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.
Explore යෙසායා 32:18
Home
Bible
Plans
Videos