1
නික්මයාම 13:21-22
Sinhala Revised Old Version
SROV
තවද ඔවුන් දවාලෙත් රාත්රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. දාවල් වලා ටැඹද රාත්රියේ ගිනි ටැඹද සෙනඟ ඉදිරියෙන් පහව නොගියේය.
Compare
Explore නික්මයාම 13:21-22
2
නික්මයාම 13:17
තවද ඵාරාවෝ සෙනඟ යන්ට හැරිය කල්හි පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නුමුත් දෙවියන්වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක; මක්නිසාද: සෙනඟ යුද්ධය දැක සමහරවිට පසුතැවිලිව මිසරයට හැරී නොයන පිණිසයයි දෙවියන්වහන්සේ කීසේක.
Explore නික්මයාම 13:17
3
නික්මයාම 13:18
එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්රායෙල් පුත්රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.
Explore නික්මයාම 13:18
Home
Bible
Plans
Videos