1
2 කොරින්ති 10:5
Sinhala Revised Old Version
SROV
අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.
Compare
Explore 2 කොරින්ති 10:5
2
2 කොරින්ති 10:4
(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)
Explore 2 කොරින්ති 10:4
3
2 කොරින්ති 10:3
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.
Explore 2 කොරින්ති 10:3
4
2 කොරින්ති 10:18
මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂිදෙන අයට නොව ස්වාමීන්වහන්සේගෙන් සාක්ෂි ලබන අයටය.
Explore 2 කොරින්ති 10:18
Home
Bible
Plans
Videos