1
1 කොරින්ති 14:33
Sinhala Revised Old Version
SROV
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.
Compare
Explore 1 කොරින්ති 14:33
2
1 කොරින්ති 14:1
ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න.
Explore 1 කොරින්ති 14:1
3
1 කොරින්ති 14:3
නුමුත් ධර්මවාක්‍ය පවසන්නා වර්ධනවීමද දැනමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කථාකරන්නේය.
Explore 1 කොරින්ති 14:3
4
1 කොරින්ති 14:4
අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය.
Explore 1 කොරින්ති 14:4
5
1 කොරින්ති 14:12
එසේම නුඹලාත් ආත්මික දීමනා ගැන ජ්වලිතව සිටින බැවින්, සභාවේ වර්ධනයවීම පිණිස ඒවා බොහෝසෙයින් ඇතුව සිටින්ට සොයන්න.
Explore 1 කොරින්ති 14:12
Home
Bible
Plans
Videos