මෙන්න! මම අලුත් දෙයක් කරමි. එය දැන් පැන නැගේ; ඔබට එය නො වැටහේ ද? මම පාළුකරයේ මාවතක් ද මුඩු බිමෙහි ගංගා ද තනන්නෙමි.
යෙසායා 43:19
Home
Bible
Plans
Videos