සෙෆනියා 3:20
සෙෆනියා 3:20 SCV
එකල්හි මම ඔබ එක් රැස් කරන්නෙමි. එකල්හි මම ඔබ ගෙදර ගෙනෙන්නෙමි. ඔබගේ ඇස් පනා පිට ම මම ඔබේ භාග්‍ය යළි ස්ථාපිත කරන කල, මිහි පිට සියලු ජනයා අතරේ මම ඔබට ගෞරවයත්, ප්‍රශංසාවත් ගෙන දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.