YouVersion Logo
Search Icon

සෙෆනියා 3:15

සෙෆනියා 3:15 SCV

ස්වාමින්වහන්සේ ඔබේ දඬුවම ඉවත් කළ සේක; උන්වහන්සේ ඔබේ සතුරන් ආපසු හැරවූ සේක. ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය. යළි කිසි කල කිසි ආපදාවකට ඔබ බිය නො වේ.

Free Reading Plans and Devotionals related to සෙෆනියා 3:15