සෙෆනියා 1:14
සෙෆනියා 1:14 SCV
ස්වාමින්වහන්සේගේ මහා දවස ළඟ ය; එය අත ළඟ ව ඉක්මනින් පැමිණේ. ස්වාමින්වහන්සේගේ දවසේ නාදය කටුක ය, ප්‍රබල මිනිස්සු එහිදී උස් හඬ නගා හඬති.