YouVersion Logo
Search Icon

සෙෆනියා 1:10-12

සෙෆනියා 1:10-12 SCV

ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ දවසේ මත්ස්‍ය දොරටුවේ සිට හැඬීමක් නැගී එන්නේ ය. දෙවන කාර්තුවේ සිට වැලපීමක් ද කඳුකරයේ බිඳ වැටීමේ ඝෝෂාවක් ද වන්නේ ය. මක්තේෂ්හි වාසය කරන්නෙනි, වැලපෙන්න; නුඹලාගේ සියලු වෙළඳුන් තවදුරටත් නැත. රිදී මගින් වෙළඳාමේ යෙදෙන සියල්ලෝ විනාශ වී යති. එකල්හි මම පහන්වල එළියෙන් යෙරුසලමෙහි මෙහෙයුමක් කර, ස්වකීය මණ්ඩි මත නිසංසල ව ඇති මිදි යුෂ මෙන් ‘ස්වාමින්වහන්සේ හොඳක් හෝ නරකක් හෝ නො කරතැ’ යි සිතා සිටින්නන්ට දඬුවම් කරන්නෙමි.

Video for සෙෆනියා 1:10-12

Free Reading Plans and Devotionals related to සෙෆනියා 1:10-12