YouVersion Logo
Search Icon

සෙකරියා 9:8

සෙකරියා 9:8 SCV

කිසිවකු එය හරහා ඉදිරි සහ පෙරළා ගමනේ නොයෙදෙන පරිදි මුරකරුවකු පරිද්දෙන් මගේ ගෘහය මම සුරකින්නෙමි. කිසි පීඩකයකු එය පිට සක්මන් කරන්නේ නැත. මන්ද දැන් මම මගේ ම දෙනෙතින් බලා සිටින්නෙමි.