සෙකරියා 9:10
සෙකරියා 9:10 SCV
එප්‍රායිම් වෙතින් යුද්ධ රථ ද යෙරුසලම වෙතින් යුද්ධ-අශ්වයින් ද මම සිඳ දමන්නෙමි. සටනට ගන්නා දුණු-හී ද කැඩී බිඳෙනු ඇත. එතුමාණෝ ජාතීන් වෙත සාමය ප්‍රකාශ කරන සේක. එතුමාණන්ගේ රාජ්‍යය මුහුදින් මුහුදටත්, ගංගාවේ පටන් පොළෝ සීමාන්ත දක්වාත් ය.





