සෙකරියා 8:9
සෙකරියා 8:9 SCV
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි අත්තිවාරම් ලූ කල, එහි පෙනී සිටින දිවැසිවරුන් විසින් පවසන ලද වචන මේ දවස්වල අසන්නනි, දේව මාලිගය ගොඩ නගනු පිණිස, දිරිමත් වී, ඔබගේ අත් සවිමත් ව තිබේවා.