සෙකරියා 8:23
සෙකරියා 8:23 SCV
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “එකල්හි හැම බසකට හා දැයකට අයත් දහ දෙනෙක්, එක් යුදෙව්වරයකුගේ සළු කොනින් අල්ලාගෙන, ‘අපට ඔබ සමඟ යන්න ඉඩ දෙන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටින බැව් අපි අසා ඇත්තෙමු’ යි” කියනු ඇත.