සෙකරියා 4:7
සෙකරියා 4:7 SCV
“එම්බා මහා පර්වතය, නුඹ කවරෙක් ද? සෙරුබ්බාබෙල් ඉදිරිපිට නුඹ නිකම් සමතලා බිමක් මෙන් වනු ඇත. ‘ඊට දේවාසිරි වේවා! දේවාසිරි වේවා!’ යි නැගෙන ජය ගොස මැද්දේ ඔහු වැඩ සම්පූර්ණ කිරීමේ අවසන් ගල තබනු ඇත.”