YouVersion Logo
Search Icon

සෙකරියා 14:21

සෙකරියා 14:21 SCV

යෙරුසලමේ හා යූදාහි ඇති හැළි-වළං හැමකක් ම සේනාංකවල ස්වාමින්වහන්සේට ශුද්ධ බඳුන් වනු ඇත; පුද පූජා සඳහා පැමිණෙන්නන් එම බඳුන් ගෙන, මස පිසිනු ඇත. ඒ දවසේ පටන් කිසිදු වෙළෙන්දකු සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි නො සිටිනු ඇත.