YouVersion Logo
Search Icon

සෙකරියා 13:7

සෙකරියා 13:7 SCV

“එම්බා අසිපත, මගේ එඬේරාට එරෙහිව, මට සමීප මිනිසාට එරෙහිව නැගිටිනු!” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එඬේරාට පහර දෙනු; එවිට බැටළුවෝ විසුරුවනු ලබති. එවිට කුඩාවුන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙමි.