YouVersion Logo
Search Icon

සෙකරියා 13:1-2

සෙකරියා 13:1-2 SCV

“ඒ දවසේ දාවිත් වංශිකයින්ට හා යෙරුසලම් වාසීන්ට ඔවුන්ගේ පාප හා දූෂ්‍යතාවලින් පවිත්‍ර වනු පිණිස, උල්පතක් විවර වන්නේ ය. “ඒ දවසේ මම, දේව පිළිමවල නාම පවා දේශයෙන් තුරන් කරන්නෙමි. ඉන්පසු කිසිවකුත් ඒවා ගැන සිහිපත් කරනු නැතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දිවැසිවරුන් ද අපවිත්‍ර ආත්ම ද යන දෙගොල්ල ම මම මේ දේශයෙන් පහ කර දමන්නෙමි.

Free Reading Plans and Devotionals related to සෙකරියා 13:1-2