YouVersion Logo
Search Icon

සෙකරියා 12:6

සෙකරියා 12:6 SCV

“මම ඒ දවසේ යූදාහි ප්‍රධානීහු, දර ගොඩක් ඇතුළෙහි ඇවිළෙන ගිනි කබලක් ද පිදුරු මිටි අතරේ ගිනි හුළක් ද කරන්නෙමි. ඔවුහු දකුණින් ද වමෙන් ද තමන් වටා වූ සියලු ජනයින් ද දවා දමන්නෝ ය. එහෙත් යෙරුසලම තුළ, යෙරුසලම තවදුරටත් පවතිනු ඇත.

Free Reading Plans and Devotionals related to සෙකරියා 12:6