YouVersion Logo
Search Icon

සෙකරියා 12:10

සෙකරියා 12:10 SCV

“තවද මම දාවිත් වංශය පිට හා යෙරුසලම් වාසීන් පිට අනුග්‍රහය හා දයාව ඉල්ලා කරන ආයාචනාත්මක ආත්මයක් වගුරු වන්නෙමි. එසේ කරන්නේ ඔවුන් මා දෙස බලන විට, තමන් විසින් ඇන, සිදුරු කරනු ලැබූ තැනැත්තාණන්, තුවාල කරන ලද තැනැත්තාණන් දෙස බලන විට තම එක ම දරුවා ගැන වැලපෙන්නකු සේ ඔවුන් එතුමන් ගැන වැලපෙන පිණිස ය; තම කුලුඳුල් පුත්‍රයා ගැන ශෝකවන්නකු සේ, ඔවුන් එතුමන් ගැන ශෝක වන පිණිස ය.

Free Reading Plans and Devotionals related to සෙකරියා 12:10