සෙකරියා 10:1
සෙකරියා 10:1 SCV
වසන්ත කාල වර්ෂා සෘතුවේ, ස්වාමින්වහන්සේගෙන් වර්ෂාව ඉල්ලන්න. කුණාටුවේ වලාකුළු තනන්නේ ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේ මහ වර්ෂා එවීමෙන් කෙත්-වතුවලින් හැමට ම ගස් වැල් ලබා දෙන සේක.