සෙකරියා 1:6
සෙකරියා 1:6 SCV
එහෙත් මගේ මෙහෙකරුවන් වන ඒ දිවැසිවරුනට මා අණ කළ මගේ වචන හා මගේ නියෝග ඔබගේ මුතුන් මිත්තන් පසු පස හඹා ගොස්, ඔවුන් අල්ලා ගත්තේ නැති ද? “එවිට පසුතැවිලි වූ ඔවුහු, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ අප ගැන, අපගේ මාර්ගවලට හා අපගේ ක්‍රියා කලාපයට අනුව අදිටන් කර තිබූ පරිදි අපට කළ සේකැ’ යි” කීහ.





