තීතස් 3:1-2
තීතස් 3:1-2 SCV
මේවා ඔවුන්ට මතක් කර දෙන්න; පාලකයින්ට හා අධිපතීනට යටත් විය යුතු බැව් ද කීකරු විය යුතු බැව් ද හැම යහපත් ක්රියාවකට සූදානම් ව සිටිය යුතු බැව් ද කිසිවකු ගැන නපුරක් නො කිව යුතු බැව් හා අඬදබරවලින් වැළකී, ආචාර සම්පන්න ව, හැම දෙනා ඉදිරියේ සැබවින් නිහතමානී ව සිටිය යුතු බැව් ද යන වශයෙනි.





