YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 7:10-12

සාලමොන්ගේ ගීතය 7:10-12 SCV

මා අයිති මගේ ප්‍රේමවන්තයාට ය; ඔහුගේ ආශාව මා කෙරේ ය. එන්න; මගේ පෙම්වත, ගම් පළාතට ගොස්, ගම්මානයේ රැය ගත කරමු. අපි අරුණ උදයෙන් පිබිද, මිදි උයනට ගොස්, මිදි වැල්වල දළු දමලා ද ඒවායේ මල් පිපිලා ද දෙළුම් ගස්වල මල් පිපිලාදැයි බලමු; එහිදී මගේ ප්‍රේමය, මම ඔබට දෙන්නෙමි.

Free Reading Plans and Devotionals related to සාලමොන්ගේ ගීතය 7:10-12