YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 2:9

සාලමොන්ගේ ගීතය 2:9 SCV

මගේ පෙම්වතා කුරංග මුවකු වගේ; නාඹර ගෝනකු වගේ; අන්න! ඔහු අපේ බිත්තියට එහායින් සිටගෙන, කවුළු අතරින් විපරම් කර කර, ගරාදි අතරින් එබී බලයි.