YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 2:3

සාලමොන්ගේ ගීතය 2:3 SCV

යෞවනයන් අතර මගේ පෙම්වතා, කැලේ ගස් අතර ඇපල් ගසක් සේ ය. ඔහුගේ සෙවණේ හිඳ සිටීම මට මහත් ආශ්වාදයකි. ඔහුගේ පලය ද රසයෙන් මට මිහිරි ය.