සාලමොන්ගේ ගීතය 2:3-4
සාලමොන්ගේ ගීතය 2:3-4 SCV
යෞවනයන් අතර මගේ පෙම්වතා, කැලේ ගස් අතර ඇපල් ගසක් සේ ය. ඔහුගේ සෙවණේ හිඳ සිටීම මට මහත් ආශ්වාදයකි. ඔහුගේ පලය ද රසයෙන් මට මිහිරි ය. මධු-පැන් නිවස වෙත ඔහු මා ගෙන ආවේ ය, මට ඉහළින් ඔහුගේ ධජය ප්‍රේමය ය.